spaadds.com වෙබ් අඩවියේ දැන්වීමක් පල කරන ආකාරය 

දැන්වීම පළකිරීමට

1. Post Ad වෙත යන්න www.spaadds.com
2. දුරකථන අංකය ඇතුලත් කරන්න
3. Login වෙන්න
4. දුරකථන අංකයට අංක 6 න් යුත් OTP අංකය ලැබෙනතුරු මදක් රැදී සිටින්න
5. OTP අංකය ඇතුලත් කර Verify Click කරන්න
6. දැන් ඔබගේ දැන්වීම පලකරන්න .

මුදල් ගෙවන ආකාරය

  1. ඔබට අවශ්‍ය පැකේජය තෝරාගන්න.
  2. Pay with Credit / Debit Card ලකුණු කර Submit කරන්න
  3. PayPal වෙත ගිය පසු යටම ඇති Pay with Credit / Debit Card ලකුණු කර ඔබගේ බැංකු කාර්ඩ් පත මගින් ගෙවීම් කරන්න

දැන්වීම් වර්ග
Normal Ad / Top Ad / Super Ad

Normal Ad : දින 30 වලංගු වන අතර සාමාන්‍ය දැන්වීමක් ලෙස දිස් වේ. නව දැන්වීමක් පලවන විට ඔබගේ දැන්වීම වෙබ් අඩවියේ පහලින් පහලට යනවා.

Top Ad : ඔබගේ දැන්වීම දින 3 ක් විටින් විට වෙබ් අඩවියේ ඉහලින්ම විශේෂ වර්ණයකින් පෙන්නුම් කරන අතර දින 3 න් පසුව දින 30 ක් Normal Ad එකක් ලෙස දිස් වේ.

Super Ad : විශේෂ වූ Tag 4 (Featured,Top,Bump Up) සමගින් විශේෂ වර්ණයකින් වෙබ් අඩවියේ ඉහලින්ම දිස් වේ. සෑම දිනකම දිනකට 5 වරක් වෙබ් අඩවියේ සෑම තැනකම දිස් වේ.